මෙම ව්‍යාපෘතිය යටතේ, 2019 දී මිරිස්සා බණ්ඩරමුල්ල ප්‍රදේශයේ දැනට පවතින රිවර්ට්මන්ට් බැම්ම ඇවිදින මංතීරුව ලෙස සංවර්ධනය කිරීමට යෝජනා කෙරේ. මෙමඟින් දේශීය හා විදේශීය සංචාරකයින්ට මිරිස්සා ගිරගල වෙරළේ සිට බණ්ඩරමුල්ල දක්වා මුහුදු මාර්ගයෙන් ගමන් කළ හැකිය.
Accessibility Tools