Accessibility Tools

 +94 11 24 49 754
+94 11 243 8005

දැක්ම

වෙරළබඩ සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීම සහ ආකර්ශනීය, ආරක්ෂිත සහ විවේකයට සුදුසු වෙරළ තීරයන් ස්ථාපිත කිරීම තුලින් දකුණු ආසියානු කලාපයේ රටවල් අතර ප්‍රමුඛ ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරයි.”

මෙහෙවර

“ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා පාරිසරික තත්ත්වය ප්‍රශස්ත කිරීම සඳහා වෙරළ සම්පත් තිරසාර ලෙස සංවර්ධනය කිරීම සහ වෙරළ ක්‍රියාවලීන් කළමනාකරණය කිරීම.”

FaLang translation system by Faboba