Accessibility Tools

 +94 11 24 49 754
+94 11 243 8005

ගොඩවාය, අම්බලන්තොට

godawaya

මෙම සංචාරක බංගලාව, ශ්‍රී ලංකාවේ වලවේ ගඟ අසබඩ පිහිටා ඇති අතර ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කි.මී. 06 කි. අවට ගල්පර සහිත වෙරළ තීරයකින් යුත් අලංකාර බොකු වෙරළ තීරයක් ඇත. උසන්ගොඩ මහාරාවනා ගුවන් තොටුපල, මදුනාගල ස්වාභාවික උණු වතුර උල්පත්, බූන්දල කුරුලු අභයභූමිය, යාල ස්වාභාවික උද්‍යානය හා කතරගම දේවාලය (ශුද්ධ පරිශ්‍රය) වැනි ඉතා වැදගත් පුරා විද්‍යාත්මක, ඓතිහාසික හා සංචාරක ආකර්ශනීයත්වයෙන් යුත් ස්ථානයන්ගෙන් සමන්විත වේ.

පහසුකම් :

  • යාව තැනු නාන කාමර වලින් සමන්විත වායු සමීකරණය කරන ලද නිදන කාමර 06.
  • දේශීය නාලිකාවන්ගෙන් යුත් පොදු රුපවාහිනි, කෝපි සහ තේ සාදා ගැනීමේ උපකරණ සහිත පුළුල් භෝජනාගාරයක්, හොඳ තත්ත්වයේ මුළුතැන් ගෙයක්

විමසීම් විස්තර

  කපිල මහතා (+94 776 941 708)

  සංචාරක බංගලාව,
    ගොඩවාය,
    අම්බලන්තොට,
    ශ්‍රී ලංකා.  

  ප්‍රධාන කාර්යාලය +94 112 449 754 (Ext - 251) 

 

 

Holiday Resorts Reservation Application & Fee - CC&CRMD Staff

Holiday Resorts Reservation Application & Fee - Public

විමසීම් (ප්‍රධාන කාර්යාලය) +94 112 449 754 

FaLang translation system by Faboba