Accessibility Tools

 +94 11 24 49 754
+94 11 243 8005

අප ආයතනයේ සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම්/පැමිණිලි අභ්‍යන්තර කටයුතු ඒකකයට දැනුම් දෙන්න

අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානී

(ඉංජිනේරු) එල්.අයි.රාමනායක මහතා
(ඉංජිනේරු) එල්.අයි.රාමනායක මහතා
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්

දු. ක : +94 112 472 622 (දිගුව 220)

ජංගම දුරකතන : +94 71 443 9052

විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

අභ්‍යන්තර කටයුතු ඒකකයේ සුපිළිපන්න නිලධාරි

එම්.එම්.එම්.ජේ. මංචනායක මහතා
එම්.එම්.එම්.ජේ. මංචනායක මහතා
අධ්‍යක්ෂ (පාලන)

දු. ක :+94 112 322 564

ජංගම දුරකතන : +94 71 803 6330

විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකයට පැමිණිලි ඉදිරිපත් කළ හැක. ඒ සදහා පහත ක්‍රමවේද අනුගමනය කරන්න.

  • මේ සදහා ඔබ සතුව ස්මාර්ට් ජංගම දුරකථනයක් තිබිය යුතුය.
  • ඔබගේ දුරකථනය භාවිතයෙන් මෙම QR කේතය scan කරගන්න.
  • පැමිණිලි ඉදිරිපත් කිරීමට ඔබට පහසු භාෂාව තෝරා ගන්න.
  • ‘’අභ්‍යන්තර කටයුතු ඒකකය තෝරන්න’’ යන ස්ථානයේ වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව තෝරා ඔබගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න.
  • මෙම වෙබ් දිගුව මගින්ද අදාල වෙබ් පිටුවට පිවිසිය හැක.
FaLang translation system by Faboba