Tamil-Sri LankaEnglish (United Kingdom)

වෙරළ උවදුරු හඳුනාගැනීම


සුනාමි තත්ව, කුණාටු, වෙරළ ඛාදනය සහ මුහුදු මට්ටම ඉහළ යාම යනාදී වශයෙන් වූ වෙරළ බඩ උවදුරු 4 ක් පිළිබඳව “වෙරළ උවුදුරු සටහන්” සකස් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේද සහයෝගය ඇතිව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා ඇත.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු  සැලසුම් මධ්‍යස්ථානය විසින් මේ සඳහා  වූ සාධන ආකෘති සැකැස්මට සහයෝගය ලබා දෙන අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මේ සඳහා අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබා දෙයි.



අවසන් යාවත්කාලීන කිරීම 2015 ජූලි 17 වෙනි සිකුරාදා, 05:23

අපගේ සේවාවන්

 

ඛාදනය

ස්වභාවධර්මය

ජලය

දැනුම

රෙගුලාසි

ආර්ථික

ඉංජීනේරු

ව්‍යාසන
 

වැදගත් වෙබ් අඩවි

වෙරළබඩ ප්‍රදේශ

 

වෙරළ මධ්‍යස්ථාන

වැදගත් වෙබ් අඩවි

 

කතුහිමිකම © 2013 වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය
 
යාවත්කාලීනය : 31 මාර්තු 2017