+94 11 24 49 754
+94 11 243 8005

gov

project002

godagama 2

මෑත වසරවල දැඩි මුහුදු රළ සහිත ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ, මුහුදු වැලි පැමිණීම හේතුවෙන් දැඩි මාර්ග අවහිරයක් පැවති අතර 2020 වන විට මෙම තත්ත්වය ඉතා දරුණු වී ඇත. ඒ සදහා ආරක්ෂාව වෙනුවෙන් පවතින රිවෙට්මනට් බැම්ම උස් කර කිලෝමීටර් 02 ක් දිගකින් යුක්තව ඉදිකිරිම.